කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු…
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 44,746 දක්වා ඉහළ ගොස් තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීම් රැසක් අද පැවැත්විණ.
පාසලක් සක්‍රීයව හා සාර්ථකව පවත්වාගෙන යාමට වැඩි ඉඩක් ලැබෙන පරිදි සෑම විදුහල්පතිවරයෙකුටම නිල නිවසක් ලබාදීම ඇතුළු වැඩපිළිවෙළක් සකස් කරන බව,…
කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා දේශපාලන අරමුණකින් තොරව සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගැටලු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීන්ට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති…
ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද…
ත්‍රිකුණාමලය මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය ද හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය අද පටන් යථාර්ථයක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද…
ශ්‍රී ලංකාව ලොව ප්‍රාග්ධන වෙළෙඳපොළ අතර, දෙවන ස්ථානයට පත්ව ඇතැයි "බ්ලූම් බර්ග්" වෙබ් අඩවිය සඳහන් කරයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ "උප්පුවේලි නගර-කඩවත්සතර" ප්‍රාදේශීය සභාවේ පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ හරිත ආවරණය 2030 වනවිට 27% සිට‍ 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් රජය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවා තිබේ.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන්, ගුරුවරුන් සහ ආදි ශිෂ්‍යාවන් විසින් සම්පාදිත ග්‍රන්ථ 2564ක් අද (15) දළඳා සමිඳුන් වෙත පූජා කෙරිණ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්‍ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා පුහුණුව ලත් සුනඛයින් යෙදවීමට පියවර ගෙන තිබේ.
යටියන්තොට බුලත්කොහුපිටිය මාර්ගයේ කැළණිවත්ත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරවනැල්ල මුලික…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඊ.ටී.අයි.සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා ඇප…
කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය අද…
මහවැලි සී කලාපයේ ගොවි පවුල් 200කට ඊයේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරිණ. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Latest News