බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා සිය ධූරයේ ඊයේ වැඩ බාරගත්තේය.…
දිවයිනේ සංචාරක කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අන්තර් අමාත්‍යාංශ ඒ්කාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගෙන තිබේ.
රුපියල් කෝටි 15ක වියදමින් රාගම-පේරලන්ද වැව සංවර්ධනය කෙරේ. ව්‍යායාම මංතීරුවක් ද ව්‍යාපෘතියට ඇතුලත්.
"ඔබට ගෙයක්-රටට හෙටක්" ජාතික නිවාස වැඩසටහන යටතේ, ගම්පහ, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපනය කෙරුණු නව නිවාස 6ක් අද ජනතා අයිතියට…
මත්තේගොඩ, කිරිගම්පමුණුව ප්‍රධාන මාර්ගය කාපට් කිරීම සහ නව පදික වේදිකාවක් සකස් කිරීම අද ආරම්භ කෙරිණ.
නව ව්‍යාපාරික අදහස් ඇති විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් 146ක් ව්‍යවසායකයන් බවට පත්කිරීමේ අරමුණෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පසුගියදා ආරම්භ කෙරිණ.
නත්තල් සහ උත්සව කාලසීමාවේ දී මහජනතාව විසින් අවධානයට ලක් විය යුතු කරුණු කීපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබේ.
අද (09) වනවිට දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව....   මේ දක්වා වාර්තා වූ…
පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය…
පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන්…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දී අද වැඩ බාරගත්තේය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කෙරුණු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා අද සිය ධූරයේ වැඩ බාරගත්තේය.
සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රමවැටුප් ˝ නම් ව්‍යපෘතිය…
විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නොමැති බවත් ඒය පාර්ලිමේන්තුවේ කාර්යභාරය නොවන බවද අධ්‍යාපන අමාත්‍ය…
සුරාබදු පරීක්ෂකවරු සහ ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරු 12ක් සුරාබදු අධිකාරී වරුන් ලෙස උසස්වීම් ලබති.
මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කෙ‍රුණු පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුව ජාත්‍යන්තර ෆෝර්බ් (Forbes) සඟරාව විසින් එළිදක්වා තිබේ.
නාවික හමුදාවේ 70වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා සාමාජිකයන් 1700කට වැඩි පිරිසකගේ නිලයන් ඉහල දමා ඇත.
නිවාස ණය සදහා පොළිය 7% දක්වා අඩු කිරීම සදහා ඊට අදාළ චක්‍රලේඛය මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත යවා ඇතැයි…
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්…

Latest News