මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා වැඩ භාර ගනී.
වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රොගීන් සිව් දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලව, කනව, සීරාදුන්න ප්‍රදේශයෙන් අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනෙකුම…
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරට අද(13) දිනයේදී ආසාදිතයන් 135දෙනෙකු එක්වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අධිකාරි මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් 'මන්නා රමේෂ්' නමැත්තා ගිනි අවියක්, ටී - 56 වර්ගයේ ජීව…
මෙරටින් ඊයේ දින තවත් කොරෝනා මරණ 3 ක් වාර්තා විය. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ…
අද සිට සියළු කාර්යාලීය දුම්රිය ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ…
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එළඹෙන ජනවාරි මාසය තුළ සුදුසු පුද්ගලයෙකු පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ පවසනවා.
කම්කරු නිලධාරීන් වෙත ලැබෙන කාර්මික ආරවුල් මාස 3 ක් තුළ විසදිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්…
හුදෙකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම හා අලුතින් පැනවීම යාවත්කාලීන කරනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…
තවත් කොරෝනා ආසාදිතයින් 515 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කල්ලාරු තුඩුවට ඔබ්බෙන් මූ මුහුදු සීමාවේ දී රුපියල් කෝටියකට අධික කහ තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන…
ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන්වරක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
මෙරට සුවය ලැබු සමස්තය 23,793ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 489 දෙනෙක් පූර්ණ සුවය…
'කොවිඩ් -19' සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
ළමා අපචාර මෙන්ම ස්ත්‍රී දුෂණ සහ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් ඒවා කරන පුද්ගලයන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය වෙත ලබාදී ප්‍රසිද්ධියට පත්කරන…
පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් ලබන ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වනවා.

Latest News