කාර්යාල වේලාවන්හිදී බස් රථ ධාවනය සම්බන්ධයෙන් අද සිට නව සැලසුමක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මාදිවෙල නව රෝහල මාර්ගයේ අන්තරාදායක ලෙස යතුරු පැදි තරගයක් පැවැත්වීමට සූදානම් වූ තරුණයින් පිරිසක් ඊයේ සවස අත්අඩංගුවට ගැනිණ.
උතුර, උතුරු මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වකුගඩු රෝගයෙන් පීඩා විඳින ඇන්ජලා සෙනෙවිරත්න ප්‍රවීණ කලා කාරිණියගේ ශල්‍යකර්මය සඳහා ලක්ෂ 15 ක පමණ මුදලක් අවශ්‍ය වන බව ඇය…
මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වීමට මුල්වී ඇත්තේ යුක්‍රේන ජාතිකයෙකු බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි,රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී…
මහවැලිය අක්කර 5,400ක් නීති විරෝධිව බද්දට දී ඇති බව, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙළි කරයි.
මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුවෙන් මියගිය රැඳවියන් එකළොස් දෙනාගෙන් 7 දෙනෙක්ගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල සියලු පාසල් අද දිනයේදී වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය…
වීරවිල බන්ධනාගාරයේ රැඳවියන් 42කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය…
නොර්වුඩ් දමිල විද්‍යාලය තාවකාලිකව වස දමයි, වතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් , නොර්වුඩ් පාසලේ ගුරුවරුන් සහ ළමුන් සමග සමිප…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික නීතීඥ රූඩ් ජියුලියානිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ බව ප්‍රකාශ කරමින්, ජනාධිපති ට්‍රම්ප් ට්විටර්…
අද උදෑසන (07) කටාර් සිට පුද්ගලයින් 50ක් හා සවුදි අරාබියේ සිට පුද්ගලයින් 52ක් මෙරටට පැමිණ තිබේ.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 26ක් අද (07) දින සිට දෙසැ.9 දක්වා දින 3ක් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත්…
මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා එම පරීක්ෂණය සිදුකිරීමට අළුතින් රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල්…
ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 649 දෙනෙක් හඳුනාගෙන තිබේ.
රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 362ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇත.
මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News