කොළඹ පොර්ට් සිට ඉදිරිකිරීම් පරිශ්‍රයේ පිහිටි නවාතැන් ස්ථානයක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ලාංකික සේවකයින් දෙදෙනෙක්ට හා චීන ජාතික සේවකයින් සිව්…
පී.සී.ආර් පරීක්ෂණ සඳහා පමණක් රජය දිනකට රුපියල් කෝටි 5 ක් වැය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සියඹලාණ්ඩුව සුර්ය බල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි,රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයාගත් පසු එය පළමු අදියරේදී ලබාදිය යුතු මෙරට පුද්ගලයින් කවුරුන් දැයි මේ වනවිටත් සොයා බලමින් සිටින…
නිකවැරටිය ප්‍රදේශයේ හමා ගිය තද සුළඟිකින් නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින්(12) අවසන් වේ.
අද දිනය (12) තුළ දී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02) තම නිරෝධායන කටයුතු…
මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් පුද්ගලයින් පිරිසක් අද දින ‍පැමිණීමට නියමිතයි.
අද දින (12) උදෑසන වන විට මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 635 දෙනෙක් හඳුනාගෙන තිබේ.
හංවැල්ල,පහත්ගම,ගල්මුල්ල ප්‍රදේශයෙන් කො‍විඩ් ආසාදිත අයෙක් වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 8කට අයත් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හංවැල්ල මහජන සෞඛ්‍ය…
සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර ඇත.
මේ වසරේ ආදායම් වියදම් ඇතුළත් 2020 විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොවිඩ්-19 පැතිරීම පාලනය සඳහා පොලිස් වසම් 27ක්, ග්‍රාමසේවා වසම් 5ක් සහ කොළඹ නාගරික මහල් නිවාස සංකීර්ණ 5ක් තවදුරටත් හුදෙකලා කර…
කොවිඩ්-19 රෝගය වැළඳුනු 10,183 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
අද (11) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස…
ලබන 15 වැනි දා(ඉරිදා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්…
අම්පාර, පොතුවිල් පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද (11) දින එක්විය.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජපානයට අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී අද ආරම්භ කෙරිණ.

Latest News