සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කර ඇත්දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80ක් කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.
අද සහ හෙට දෙදින සියලු දුම්රිය ධාවනයන් අවලංගු කර තිබේ.
දීපවාලි උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සමරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන්…
කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ නිළධාරියෙකුට කොවිඩ් - 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය හා වයඹ…
පෑලියගොඩ මාලු වෙළඳ පොලේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ සංචරණයට ලක්වු ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයින් 6 දෙනෙකුට…
කොවිඞ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ යොදා ගැනීම, ඒ සම්බන්ධයෙන් පත්කර ඇති විද්වත් කමිටුවේ නිර්දේශ අනුව සිදුකරන බව වසංගත…
කොළඹ වරායේ බහාලූම් නිෂ්කාෂණ කටයුතු සති අන්තයේ අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ(13) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලිසෑය පරිශ්‍රයේදී පැවති අධිෂ්ඨාන පූජාවට සහ කංචුක පූජාවට සහභාගී විය.
කොවිඩ් -19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීපාවලී සැමරුම වෙනුවෙන්…
අද දින උදෑසන වන විට දෝහා කටාර් සිට පුද්ගලයින් 45ක්, චෙන්නායි සිට පුද්ගලයින් 32ක් මෙරටට පැමිණ තිබේ.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේදී එහි භාරකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඊට අනුමැතිය ලබාගෙන ඇත්තේ…
අද (14) උදෑසන වන විට මිනුවන්ගොඩ,ඇඟලුම් කම්හලට හා කොළඹ මාළු වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්…
ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී උත්සවය සමරයි. ඒ නිමිත්තෙන් හින්දු කෝවිල්වල විශේෂ පුද පූජාවන් පැවැත්වේ.
ප්‍රවීන ගේය පද රචක හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභවප්‍රාප්ත වී තිබේ.
අද (14) උදෑසන වන විට ‍මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 468ක් හඳුනාගෙන තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 11,031ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සුවය ලබා අද පිටව ගිය පිරිස 378ක්.
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොවිඩ්-19 වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

Latest News