හංවැල්ල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයෙක්ට කොවිඩ් ආසාධනය වීමෙන් පසු අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ.
විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තවත් කොරෝනා ආසාදිතයින් 373 දෙනෙක් ඊයේ (12) වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
හුදකලා කිරීම හා සම්බන්ධ රීති උල්ලංඝනය කළ 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2020 ආදායම් වියදම් ඇතුලත් ඇය වැය දෙවැනි වර කියැවීම ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙක් එම රෝහලේ දී මියගොස් තිබේ.
රජයේ නිවාඩු දිනයන් වන ලබන 14 හා 15 යන දෙදින තුල සියලු මගී දුම්රියන් ධාවනය අවලංගු කිරීමට කටයුතු යොදා තිබේ.
බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙයි.
මේ වන විට ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
මේවන විට සුවය ලැබු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
කොවිඩ් - 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් ී ඉදිකරන ලද ඇඳන් 200 ක් සහිත රෝහල ඊයේ (11) විවෘත කෙරිණ.…
කොවිඩ් වයිරසය ආසාදනය වූවන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි, කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි…
කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර සඳහා රුසියාව සොයා ගෙන තිබූ ස්පුට්නික් වී නමැති එන්නත 92%කින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ‍තිබේ.
මුඛ ආවරණ පැළඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ලබන වසර සඳහා වන අයවැය මේ මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසි දහසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යාංශයේ දී සිදුවිය.

Latest News