18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කිරීමට නියමිත බව…
දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අද (29) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘතව තැබීමට පියවර ගෙන…
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 414දෙනෙකු හදුනාගෙන තිබේ.
යහපාලන ආණ්ඩු සමයේ දී පිහිටවනු ලැබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරනු ලැබූ විමර්ශනවලට එවකට සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ගෙන්…
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව…
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පනවනු ලබන කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්, ප්‍රදර්ශණයක් හෝ මහජනතාව ඒකාරාශි වන කටයුතු තහනම් බව…
ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව හිමි නොවූ පවුල් සඳහා එය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය වෙන්කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික්…
රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් ජනාධිපති කාර්යසාධක බලකාය හා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය වරයාගේ මගපෙන්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ…
උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතු බව…
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුළ මිළදී ගෙන…
කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන…
බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය නිරීක්ෂණය සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩබ්ලිව්.පී.කොවිඩ් (wp covid) නමින් අන්තර්ජාල යෙදවුමක් නිර්මාණය කර තිබේ.
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති වතාවරණය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ…
හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් මීගමුව කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේය.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ දෙදින නිල චාරිකාවක් සඳහා මීට මඳ වේලාවකට පෙර ශ්‍රී ලංකාවට ළඟා විය.

Latest News