පහත දක්වා ඇති දිස්ත්‍රික්කයන්හි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් හා ඖෂධහල් සතියකට…
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා මෙරටට පැමිණිම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්විණ.
භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන ඇරඹේ.
සී එස් එන් නාලිකාව සම්බන්ධ පරීක්ෂණ සියල්ල යෝෂිත රාජපක්ෂ මහතා යම් අපරාධමය කරුණකට ඈඳගන්න කරන උත්සාහයක් බව තමාට වැටහුණු බව…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන නොවැම්බර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27 )නියෝග කර…
2020 ඔක්තෝබර් 27 දින මේ දක්වා දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.…
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව…
දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසා වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කරයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇති සම්බන්ධය ගැන විමර්ශනය කොට සති දෙකක් ඇතුලත තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස…
කොරෝනා-19 වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වේ.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පළතුරු පොකුරු ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ.
බකමූණ-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දමනයාය රක්‍ෂිත භූමියේ ඇළහැර ප්‍රාදේශීය බල සීමාවේ කැළිකසළ බැහැර කළ ස්ථානයක් පළතුරු උයනක් ලෙස නිර්මාණය කර තිබේ.
අවිස්සාවේල්ල, බැලස්කන්ද ප්‍රදේශයේ කොවිඩ්-19 රෝගියෙකු වාර්තා වීමත් සමඟ පවුල් 9ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරිණ.
මෙරටින් වාර්තාවන 17 වන කොවිඩ් ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ IDH රෝහලේ දී සිදුවී ඇති බව වසංගත රෝග…
කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3,933 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුමට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇත
2020 ඔක්තෝබර් 26 දින දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව.   මේ දක්වා වාර්තා වූ…
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
කොවිඩ්-19 රෝගය වැළඳෙන පුද්ගලයන්ගේ ළඟම ආශ්‍රිතයන් අද සිට නව ක්‍රමවේදයකට අනුව නිවසේම නිරෝධායනය කිරීමට තීරණය කර ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ…

Latest News