නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරුණු වෛද්‍ය අසේළ ගුණවර්ධන අද සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කෙරිණ.
මෑතකදී අක්‍රිය වූ මෙරට ප්‍රධාන PCR යන්ත්‍රය අළුත්වැඩියා කිරීමට මෙරට කාර්මිකයින් උත්සාහ කළත් එය අසාර්ථක වූ හෙයින් චීනයෙන් විශේෂඥ කාර්මිකයෙකු…
කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනයවී සිටින පවුල්වලට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මිලියන 10 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කට…
නව ඖෂධ නිෂ්පාදනගාර පරිශ්‍රය ඉදිකිරීම සඳහා අක්කර 64ක භූමියක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට පවරා දී තිබේ.
පොහොය දිනය හෙටට (30) යෙදී තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ.
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් නිවාස 30 කට හානි සිදුව තිබෙනවා.
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
අබුඩාබි හා දෝහා කටාර් සිට පුද්ගලයන් 17 දෙනෙකු අද (29) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නිරත ධීවර පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය වැඩසටහන කිහිපයක් ක්‍රියාවට නංවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
මාතර දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් නිවසක සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රැම් 325 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. යුද…
කොවිඩ් - 19 පැතිරීම පාලනය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කළ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.
අද උදෑසන 05 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළදී මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවන් 118 දෙනෙකු බස්නාහිර…
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතියට යටත්ව ඇති පොලිස් බල ප්‍රදේශයේ මහජනතාවගේ ජල සැපයුම් ඇඳිරි නීති කාලය ඉවත්…
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද ජනාධිපති කාර්යාලයේ සිදුකෙරෙන මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
කුලියාපිටිය කිරින්දව වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් හමුවී ඇති අතර එය වහුමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඔක්තෝබර් 29 වැනි දින සිට නොවැම්බර් 02 වැනි දින දක්වා වසා දැමීමට තීරණයක් ගෙන ඇති බව, එහි…
අද සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සීමා කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Latest News