2020 නොවැම්බර් 02 වන දින මේ දක්වා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි…
පානදුර මුහුදු වෙරළට තල්මසුන් රංචුවක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අද (02) තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වෛරස ආසාදිතයින් 344ක් අද (02) උදෑසන වන විට සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 5000 සීමාව…
2020 නොවැම්බර් 02 වනදින මේ දක්වා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.
මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට වසරක් තුළ බඳවා ගැනෙන වැඩිම සිසුන් සංඛ්‍යාව ලෙස සිසුන් 10,000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
මෙරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත…
දැනට පවතින තත්ත්වය මත කොවිඩ්-19 ආසාදිතයින්ගේ P.C.R. පරීක්ෂණ සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල්වල සහය වැඩිකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙවර ව්‍යප්තවී තිබෙන වයිරසයේ ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිර යන බව පැවැසේ.
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතට ගමන් කරන රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් වැලිපැන්න…
බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිළධාරීන් 8දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු මත්ස්‍යය වෙළෙන්දෙකුගේ ගබඩා කාමරයක නරක් වු මාළු තොගයක් විනාශ කිරිමට පියවර.
ගත වූ පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 179 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද උදේ 11.00 වනවිට ගොඩ…
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙළ අද(02) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි.
ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර හෙට සිට (03) සිට…
ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළේ, දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ පියවර ගත් බවයි.
නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද(02) සිට ක්‍රියාවට නංවන බව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමග වසා දැමූ කළම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනයේ නැව් අලුත්වැඩියා සහ නැව් නිෂ්පාදන මෙහෙයුම් අද(02) යළි ආරම්භ විය.
හඟුරන්කෙත ඓතිහාසික රජමාළිගා පරිශ්‍රයේ කැණීම් වලදී දිය අගලක් හමුවී තිබේ.

Latest News