රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වු කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල්දමා තිබේ.
ආනයනික ඇඟළුම් මත පනවා තිබූ සෙස් බදු ඉහළ නැංවීමට රජය පියවර ගනී.
ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වැනි කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
සහරාන් හෂීම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් දැනුවත් කිරීමට පෙර මාර්තු 26 වනදා වන විට එය…
ප්‍රතිපත්ති පොලී අනුපාත සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ ගොරොක්ගොඩ, බෙරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර, බෙල්ලන යන ග්‍රාමනිලධාරී කොට්ඨාශ හුදකලා ගම්මාන ලෙස ප්‍රකාශ කර ඇත.
ඊයේ (21) දිනය තුළ පිසීආර් පරික්ෂණ 8568 ක් සිදුකර තිබෙනවා.
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු…
අනුරාධපුර, තලාව මොරගොඩ තුරුලිය සෙවණ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 65 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්…
කොළඹට ඇතුළු වන රථ වාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ උෂ්ණත්වය මැනීමේ වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ පැවැත්වුණා.
ව්‍යාජ ඔප්පු සකස් කර තලේමන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ක්‍රියා කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිස්කාන්…
වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බලප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව කොවිඩ් -19…
එක්සත් රාජධානියේ ප්‍රමුඛ අධිකරණයක් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව එරට පනවා තිබූ තහනම වසර දහනවයකට පසු ඉවත්කර තිබේ.
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
(UPDATE) මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.
කොවිඩ්-19 රෝගීන් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව නවතා තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුනු සමස්ත පිරිසෙන් 3,501 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුළු පිරිසකට ලබන 23 වැනිදා දේශපාලන පලීගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම…
මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ පාර්සලයක තිබී මත්පෙති 4,048ක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් සමත්විය.
මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ අත් අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස දූෂණ විමර්ශන කාර්යාංශය සමත්විය.

Latest News