20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසති.
මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල වූ වෙඩි හුවමාරුවක දී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක’ මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන්…
පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව ‍පොලිස් මාධ්‍ය…
කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති.
කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති…
දූෂණ විරෝධි ලේකම් කාර්‍යාලය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ කිසිදු ආකාරයකින් මුදල් ගෙවා නොමැති බව හිටපු…
අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල…
ගම්පහ දිස්ත්‍රිකයේ පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
මීගමුව නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් දෙකක පුද්ගලයන් 2කට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබේ.
කොළඹ නැව් තටාකාංගනයේ සේවයේ නියුතු කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි කරන්දෙණිය මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කොළඹ වරායේ සියලු කටයුතු පෙර පරිදිම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
දිවුලපිටිය දිසා රෝහලේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 රෝගය මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.
වවුනියාව මහ රෝහලේ දෛනික කටයුතු සීමා කර තිබේ.
හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමට ලබාදෙන ක්ලොපිඩොග්‍රෙල් ඖෂධය මෙරටදී නිෂ්පාදනය අරඹා තිබේ.
සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් සැලසුම් කර තිබූ ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුර පිළිබඳව පසුගිය වසරේ අප්‍රේල් 11 වෙනිදා වනවිට 15,000කට ආසන්න…
ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස් දනෙකු රඳවාතැබීම ඇතුළු චෝදනා 5කට වරදකාරිය කළ කාන්තාවකට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම්…
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර “ජාතික සඳුන් උයන” ඉදිකිරීම්…

Latest News