ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම කඩිනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
(UPDATE) මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 3,385 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිරි හෙට්ටිගේ මහතා පත්කර තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ඊයේ රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත්තාය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය ලබන 21 සහ 22 දිනවලදී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට අද තීරණය කෙරිණ.
අතරමැදියන් ලබාගන්නා අතිවිශාල ලාභය ඉවත් කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සක්‍රීයව දායක වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මහනුවර ධර්මාශෝක මාවතේ නිමි ඇඳුම් අලෙවිසැලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ඨාශයක් පිහිටුවීමට බලයක් නැත්නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීමේ ගැසට් නිවේදනය ද නීත්‍යානුකූල…
පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයන් 25 දෙනෙකු පමණ ඇදිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
20 ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
කොළඹ මහනගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි "සපිරි පියස" කවුළුව…
කොවිඩ් - 19 ව්‍යාප්තියත් සමග බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට තම ඥාතීන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධවීමට අවස්ථාවක් ලබා දී තිබේ.
මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම-කජුවත්ත මාර්ගය සහ කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය- මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන්…
නව කොරෝනා වෛරසය ආසාසනයවී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වන දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය…
තවත් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා…
ඉකුත්දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම…

Latest News