අධ්‍යාපන ක්‍රමයට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරණ බවට සහතිකයක් ජනාධිපති අපෙක්ෂකයන් විසින් ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි…
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹ දී ආරම්භවීමට නියමිතයි.
තමන්ගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ මෙරට පොලිස් නිලධාරීන් සඳහා රුපියල් 20,000ක ගමන් වියදම් දීමනාව සහ ආහාර දීමනාව ද ලබාදීමට…
මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා…
හෙරෝයින් යැයි සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝගෑම් 200ක් නාවික හමුදාව විසින් අත්අංඩගුවට ගෙන තිබේ.
2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.
තම පක්‍ෂ යේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අමෙරිකානු පුරවැසියෙකු පත්කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අමෙරිකානු භීතියක් මවාපෑම හාස්‍යයට කරුණක් බව,…
මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධයක් අවසන් වූ පසුත් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ වැටුප රුපියල් 750කින් හෝ වැඩි කිරිමට නොහැකි වූ නායකයෙකු බව…
ශ්‍රී ලංකාවේ ජනතාව 2015 ජනවාරියේ ගත් නිවැරැදි තීරණයෙන් නිදහස, සාධාරණත්වය සහ සංවර්ධනය මුළු රටපුරාම පැතුරුණු බවත්, පීඩාවට පත්ව තිබූ උතුරු…
ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අද (03) කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිධූර අපේක්‍ෂක විවාදයකට තමා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යළි අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාව…
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි නිලමුද්‍රාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ…
මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇති බැවින් අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කළ යුතු බව, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර…
රටේ ජනතාවට අයිති ඉඩම් විදේශයන්ට විකිණීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය සිකුරාදා (01) අලව්වේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට මත්පැන් පොවා එවු පොහොට්ටු අනුගාමිකයින් කණ්ඩායම තමන්ට පමණක් නොව මහින්ද…
දෙහිවල පොලිස් වසමට අයත් වෙරළ තීරයේ පිහිටි හෝටලයක් වටලා ෆේස්බුක් සාදයක් පැවැත්වූ සිය දෙනෙකු පොලිස් බාරයට ගෙන තිබේ.
මැදිරිගිරිය, මීගොල්ලෑව ග්‍රාමයට කඩා වැඳුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ නිවාස රැසකට හානි කොට, ඒවායේ ගබඩා කර තිබූ වී ගෝනි රැසක්…
නිදහසේ අදහස් ප්‍රකාශය කිරීමට, නිදහසේ ගමනක් බිමනක් යෑමට, නිදහසේ රැකියාවක් කිරීමට උතුරු- නැගෙනහිර ජනතාවට 2015 පෙර තිබූ සියලූ බාධාවන් පසුගිය…

Latest News