ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
මැඩගස්කරයේ සිදුවු මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකීකයින් 03ක් මියගොස් තිබේ.
බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ අද (02) පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට…
මිලේනියම් චැලෙන්ජි කෝපරේෂන් (MCC) ගිවිසුමේ, රටට අහිතකර කුමන වගන්තිය ද කියා හෙළි කරණ ලෙස අභියෝග කරන බව අමාත්‍ය අජිත් පී.…
කේරළ ගංජා 122kg ක් සමග සැකකරුවන් 2ක් යාපනය වඩ්ඩුක්කෝඩෙ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංහිදියාව ඔස්සේ සංවර්ධනය කරා යන ගමන වේගවත් කරලීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කර ගන්නා ලෙස අග්‍රමාත්‍ය රනිල්…
අතුරුදන් වූ සහ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ට පුෂ්පෝපහාර දැක්වීමක් අද සිදු කෙරිණ.
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා දිනවිමට තමන් කැපවෙන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් පුජකවරුන්ගේ සංගමය ඊයේ අවධාරනය කළේය.
අද දකුණේ කණ්ඩායමක් බෞද්ධ ආගමික නායකයින් නමින් පල්ලි, කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩා සාප්පු විනාශයට පත් කරමින් සිටින බව කර්මාන්ත හා…
මෙරට ආර්ථික වර්ධනය උදෙසා කුඩා ව්‍යවසායන් සංවර්ධනය කිරීමට පියවර ගැනීම තම පාලනයක් තුළ සිදු කරන බව, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර…
රට තුල ක්‍රියාත්මක වන දූෂණ සහ වංචා වැළැක්වීමට විශේෂ බලකායේ නිර්මාණය කරන බවත්, එළඹෙන 16 වැනිදායින් පසුව නිර්මාණය වන්නේ දූෂණය හා…
2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිළධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන සදුදා සහ අගහරුවාදා යන දිනයන් වෙන් කර තිබේ.
2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු රදවා තබා ගත් බව කියන ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුර අද (2) සිට 10 වනදා…
නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසා දමා ඇත.
තැපැල් ඡන්ද භාවිත කරන වේලාවේ තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන ලද සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
තමා ඉදිරිපත් කර ඇත්තේ, ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරණයේ දී ඡන්දය සලකුණු කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිළි කළේය.
ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කලුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වේ.
බුද්ධ ධර්මය අනුගමනය කරමින්, ත්‍රස්තවාදය මෙරටින් සහමුළින්ම අතුගා දමනවා සේම, ජාති හා ආගම් භේදය, ආගම්වාදය සහමුලින් ඉවත්කර, සහෝදරත්වය ජය කරන මාතෘ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ යේ මාධ්‍ය හමු කිහිපයක් කොළඹ දී අද පැවැත්විණ.

Latest News