උතුරු පළාතේ වී මෙට්‍රික් ටොන් එකළොස් දහස් 642ක් මිලදී ගත් බව, උතුරු පළාත් වී අලෙවි මණ්ඩලය පවසයි.
බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය පර්යේෂණ ව්‍යාපෘතියක් අරඹයි.
අමෙරිකාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්විම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන…
කළුතර කොන්ගස් හන්දිය ප්‍රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් පොලිසිය විසින් සිදුකළ පරික්ෂාවකදී හෙරොයින් සහ වෝකි ටෝකි යන්ත්‍රයක් සමග සැකකරුවන් පස් දෙනෙකු…
වැල්ලවායේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 09ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබේ.
අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සියලු දෙනාගේ එකඟතාව මත සිදුකරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේදී පැවැත්වීමට සූදානම් කර ඇතැයි, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සෝපා ගිවිසුම අත්සන් කිරිම කුමන වසරේ සිදුවුයේ ද යන්න ලඟදීම හෙලි කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි. වත්මන්…
ඉදිරි වසර 2ක තුළ ස්ථිර වශයෙන්ම ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට තමා උපරිමයෙන් කැපවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සංඝරත්නය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීමක් මේ මස 21 ට…
රටේ ජනතාවට තව මාස 05කින් අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන්…
පානදුර, උතුර පොලිස් ස්ථානයේ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් (2019.07.06) පානදුර උතුරු(කෙසෙල්වත්ත)පොලිස් ස්ථානාධිපතිගේ වැඩතහනම් කර තිබේ.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.31ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් ජීවිතාන්තය දක්වා…
යටිනුවර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී තුසිත බලගෙදර විසින් කඩුගන්නාව උප පොලිස් පරීක්ෂකවරයෙක්ට පහරදී තිබේ.
වැල්ලම්පිටිය තඹ කම්මලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා තවදුරටත් ලබන 29 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
උතුරේ ජනාධිපති මන්දිරය අවට මහජනතාවගේ ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අද ආරම්භ කෙරිණ.
අද (15) රාත්‍රී පැය 03 ක කාලයක් කඩුවෙල, කොල්ලුපිටිය මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට…

Latest News