චමරි ලොව දක්ෂතම ක්‍රීඩිකාව කිරුළ දරයි

ජූනි 14, 2024
    පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්රිකට් ක්රීඩිකාව සම්මානය ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායක චමරි අතපත්තුට හිමිව තිබෙනවා.

    ඇය මෙම සම්මානය දිනූ දෙවැනි අවස්ථාව මෙයයි.

    පසුගිය මාසයේ දී ජාත්යන්තර තරග බිමේ ප්රදර්ශනය කළ දක්ෂතා අනුව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය මගින් චමරිට මෙම සම්මානය ප්රදානය කර තිබෙනවා.

    Latest News