තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා.
ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය, ලකුණු 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මාර් තු 04 වනදා ආරම්භ වන තරග 3 බැගින් සමන්විත T20 සහ එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිත නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඇෆ්ගනිස්තානයට එරෙහි T20 තරඟාවලියට සහභාගී වීම සඳහා පහත දක්වා ඇති 16 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදී.
පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වන දිනය අවසන් වන විට ඇෆ්ගනිස්ථානය තම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මංගල ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.