අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු හා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තණතීරු වල ක්‍රීඩා කර ජාත්‍යන්තර තණතීරුවලට මාරු වී ජයග්‍රහණ ලබා ගැනීම දුෂ්කර බවත් ඊට හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරග සහ අනෙකුත් තරග ක්‍රීඩා කරන බොහෝ තණතීරු හොඳ තත්වයක නොතිබීම බවයි.

ශ්රී ලංකා පිලේ තීරණාත්මක තරගය අද (30) පස්වරුවේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ, පූනේහිදීයි.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
ලෝක කුසලාන එක් දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර තරගය අද (16) ලක්නව් හිදී පැවැත්වෙනවා.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව හා පකිස්ථානය අතර තරගය දැන් හයිද්රාබාද් හිදී පැවැත්වෙනවා.
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) හයිද්රාබාද්හි දී පැවැත්වෙනවා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් පනවා තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඉදිරි දශකයේ දී එක් දින ක්රිකට් තරග පිටියේ ශ්රී ලංකාවට වැදගත්ම ක්රීඩකයා දුනිත් වෙල්ලාලගේ වනු ඇතැයි හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක ලසිත් මාලිංග පවසනවා.

අද ජය කාටද?

සැප් 19, 2024

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ සිව්වැනි තරගය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙනවා.

Latest News