එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික 20-20 තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඉන්දියාවේ පැවති සියැට් ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සම්මානයට පාත්‍ර වුණා.
නැගී එන කණ්ඩායම් අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන්හිදී. කාසිය වාසිය ජය ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
2022 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය මේ වන විට පැවැත්වෙයි.
“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ලෙජන්ඩ්ස්” ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.
ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ආදායම රටේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.
රටේ සෞඛ්‍ය පද්ධතියට සහායවීම සඳහා ඩොලර් මිලියන 2 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක මුදලක් සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.