හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණු ලෙස පත් කර තිබෙනවා.

සනත් ජයසූරිය මහතා සාංචි හි පිහිටි චේතියගිරි විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ බෞද්ධ භික්ෂූන්ට ගෞරව දැක්වීම ඉන්දීය මාධ්‍යයේ පැසසුමට ලක්වේ.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරියට සියලු ක්‍රිකට් කටයුතු සඳහා වසර දෙකක තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරි මහතාට බරපතළ චෝදනා එල්ලවී තිබේ.

Latest News