එරට කොරෝනා මරණ සංඛ්‍යාව, 50,000 ඉක්මවා තිබේ. බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, දස ලක්ෂ 86,000 ඉක්මවා ඇත්තේ, ඉකුත් පැය 24 දී අලුතින් හඳුනාගත් ආසාදිතයන් 16,851ත් සමඟයි.
ඉකුත් පැය 24 දී වැඩිම කොරෝනා මරණ බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 601ක්.