හැරී කුමරු රජ පවුලෙන් ඉවත් වේ

පෙබ 20, 2021

    සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් නැවත රජ පවුල සමග එක් නොවන බව තහවුරු කල බව බ්‍රිතාන්‍ය බකින්ග්හැම් මාලිගය නිවේදනය කරනවා.

    හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් ඉකුත් වසරේ ජනවාරි මාසයේදී බි‍්‍රතාන්‍ය රජ පවුලෙන් ඉවත්වීමට තීරණය කළා.

    හැරී කුමරු බි‍්‍රතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියායි

    Latest News