යුක්‍රේනයේ “ඔඩීසා“ නගරයට ප්‍රහාරයක්...

අප්‍රේ 24, 2022

    යුක්‍රේනයේ “ඔඩීසා“ නගරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    මිසයිල ප්‍රහාර එල්ලකර ඇත්තේ, රුසියානු හමුදාව යැයි, යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්සි ප්‍රකාශ කළා.
    යුක්‍රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන “ඔඩීසා“ නගරයට එල්ල කෙරුණු මෙම මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වුණා. තුවාල ලත් සංඛ්‍යාව 18ක්. ප්‍රහාර හේතුවෙන් නාගරික මහල් නිවාස රැසකට ද දැඩි හානි සිදුව තිබෙනවා.‍

    Latest News