ගුවන් යානයක් වොෂින්ටනයේ මහපාරේ හදිසියේ ගොඩබස්වයි

අගෝ 02, 2019

    අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ මහාමාර්ගයකට ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

    ඒ වොෂින්ටන් හී පාක්ලන්ඩ් නගරයේ පිහිටි කාර්යබහුල වීථියකටයි.

    එම විශේෂිත අවස්ථාව මාර්ගයේ ගමන් ගත් වාහන වල සවි කර තිබූ කැමරාවල සටහන්ව තිබුණේ මේ ආකාරයෙනි. 

    ගුවන් යානයේ ඉන්ධන පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එය මහාමාර්ගයට ගොඩ බැස්වූ බවයි වාර්තා වන්නේ.

    හදිසි ගොඩබැස්වීම නිසා කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බව වාර්තා වනවා.

    Land JPG 1

     

    Land JPG 1

     

    Latest News