බැංකොක් නුවර බෝම්බ පිපිරීම් මාලාවක්

අගෝ 02, 2019

    තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

    රජයේ කාර්යාලයක් අසල එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර, නගරයේ විවිධ ස්ථනවල අනෙකුත් පිපිරීම් සිදුව ඇති බව එරට රජය පවසයි.

    ගිනිකොණ දිග ආසියානු රටවල විදේශීය අමාත්‍යවරුන්ගේ කලාපීය සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම පිපිරීම් සිදුවීම විශේෂත්වයක්.

    පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පැවසේ.

    Latest News