යේමනයේ 13 කු ජීවිතක්ෂයට

අගෝ 02, 2019

    යේමනයේ ඒඩ්න් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    ප්‍රහාරයෙන් තවත් දහයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව පැවසේ.

    ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙක් අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නොමැත.

    Latest News