මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 16,226ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අවිස්සාවේල්ල,සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලා තුනක සේවය කරන සේවක සේවිකාවන් 12 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ගෙවුනු පැය 24 තුල මෙරටින් 'කොවිඩ් - 19' ආසාදිත පුද්ගලයින් 559 දෙනෙක් හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොළඹ සිට වතුකරයට පැමිණි අවු 24 වයසැති තරුණයෙක්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ගෝදා පතිරණ මහතා පැවසිය.

ගිනිගත්හේන, හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙක්ට කොවිඩ් - 19 වෛරසය (26) දිනඅසාදනය වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි.

ගතවූ පැය 24 තුළ මෙරට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ලෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉතාලියෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් 28,337ක් බ්‍රිතාන්‍යයෙන් 18,662 දෙනෙක් හා ප්‍රංශයෙන් 13,157ක් හඳුනාගනු ලැබීය.

Latest News