මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 නිරෝධායනය උපදෙස් නොපිළිපදිමින් අවධානම් කලාපයේ සිට තලවාකැලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි 11 දෙනෙකු සහ සංචාරක නිකේතනයේ සේවකයින් සිවිදෙනෙක් දින 14 නිරෝධායනයට යොමු කෙරේ.

කොවිඩ් ආසාදිතයින් තවත් 319ක් අද (21) දිනය තුළ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි අසූ ලක්ෂයට ආසන්න වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ලක්ෂ 90 ඉක්මවා තිබේ. ඒරට මරණ සංඛ්‍යාව ඒක් ලක්ෂ තිස් දෙදහසකට අධිකයි.

ඊයේ දිනයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමගයි. ඒ අනූව මෙරට සුවය ලැබු සමස්තය 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොරෝනා ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Latest News