'කොවිඩ් -19'ආසාදිතව මෙරටදී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

අද උදෑසන (05) අබුඩාබි සිට පුද්ගලයින් 82ක් හා කටාර් සිට පුද්ගලයින් 48ක් දිවයිනට පැමිණ තිබේ.

ගතවූ පැය 24 තුල කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 521 දෙනෙක් හඳුනාගෙන තිබේ.

පෝලන්තය කොරෝනා ආසාදිතයන් දස ලක්ෂය ඉක්මවූ රටවල් අතරට එක්ව ති‍බේ.

ගතවූ පැය 24 තුළ දිවයිනේ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

අද දිනයේ තවත් ආසාදිතයින් 487ක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ් අනූව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් ඇත.

ගතවූ පැය 24ට මෙරටින් කොව්ඩ්-19 ආසාදිත පුද්ගලයින් 545 දෙනෙක් හඳුනාගෙන තිබේ.

මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වයෙන් මියගිය රැඳවියන් 8 දෙනෙක්ට 'කොවිඩ්-19'වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී තිබේ.

සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවෙන් වාර්තාවන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් - 19 රෝගය වැළඳුණු දාහත් දහස් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස දහ තුන් දහසකට අධිකයි.

Latest News