අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාවට

අප්‍රේ 02, 2020

    පීඩාවට පත් ලක්ෂ 40 කට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇතැයි, අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළවිය.

    මේ අතර පවතින අර්බුදය හමුවේ විදේශ ණය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

    Latest News