අලුත් ඇමතිකමෙන් පසු ලූෂන්ට තෑග්ගක්

දෙසැ 20, 2018

    ලෝක කායවර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනූ ලූෂන් පුෂ්පරාජ්ට නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරිණ. 

    ඒ අද අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින්.  මෙම මුදල් ඔහුගේ පුහුණුවීම් කටයුතු වල දී අවශ්‍ය කෙරෙන පෝෂණ වියදම් වෙනුවෙන් පිරිනැමන බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.  මීට පෙර නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදසා මහතා විසින් ලූෂන් පුෂ්පරාජ්ට නිවසක් ද පරිත්‍යාග කෙරිණ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 15:09

    Latest News