පාර්ලිමේන්තුව නැවත කැඳවනවා යැයි ප්‍රකාශ කිරීම දේශපාලනික ප්‍රකාශයක් මිස, කිසිඳු නීතිමය තර්කයක් නැහැ; නීතිවේදීන් (වීඩියෝ)

අප්‍රේ 23, 2020
  • පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවනවා යැයි ප්‍රකාශ කිරීම දේශපාලනික ප්‍රකාශයක් මිස ඒ තුළ කිසිඳු නීතිමය තර්කයක් නොමැති බව, නීතිවේදීහු පවසති.

    අභිනව පාර්ලිමේන්තුවක් කැඳවන තෙක් රට ගෙන යාමට නීති අණපනත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පවතින බව, ඔවුන් කියා සිටී.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 20:35

    Latest News