භාණ්ඩ බෙදාහැරීමේ සාකච්ඡාවක් 04

මැයි 02, 2020

    භාණ්ඩ බෙදාහැරීමේ සමාගම් නියෝජිතයින් සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර හමුවක් ලබන සඳුදා (04)පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

    පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ බෙදාහැරීමේ දී ඇති වන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණවේ.

    මේ අතර ලබන සතියේ සිට දිනපතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවට කැඳවා ඇත.

    Latest News