කොළඹ කොරෝනා - 160ක්

මැයි 02, 2020

    කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් - 19න් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති

    කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්    - 65 දෙනෙකු

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්    - 53 දෙනෙකු 

    පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් -  41 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

    Latest News