කොවිඩ් 19; සුවය ලැබූ සංඛ්‍යාව දෙදහස ඉක්මවයි

ජූලි 15, 2020
  • කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව දෙදහස ඉක්මවා තිබේ.

    අනුපාතයක් ලෙස එය 75%ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තිදෙනෙකු පමණයි, අද මෙරටින් වාර්තා වුණේ, ඔවුන් කටාර් සිට පැමිණි පුද්ගලයන්. කොවිඩ්-19 වැළඳුණු රෝගීන්ගෙන් 2,001 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. අනුපාතයක් ලෙස එය 75%ක්. දැනට රෝහල්ගතව රෝගීන් 656 දෙනෙක් ප්‍රතිකාර ලබයි. එහි ප්‍රතිශතය 24.58ක්.

    Last modified on බදාදා, 15 ජූලි 2020 21:20

    Latest News