බොරු සාක්‍ෂි මත නඩු ගොනු කළ CID හිටපු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න; නීතිඥ මහේෂ් කොටුවැල්ල

අගෝ 15, 2020

    බොරු සාක්‍ෂි මත නිවැරදි පුද්ගලයන්ට එරෙහිව නඩු ගොනු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා රජයෙන් ඉල්ලා සිටී.

    ඔහු පවසන්නේ එම නඩුව නැවත විමර්ශනය කර අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙසයි.

    Latest News