මත්තලින්, ප්‍රථම වරට එළවළු සහ පළතුරු අපනයනයට (වීඩියෝ)

අගෝ 16, 2020
  • මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එළවළු සහ පළතුරු අපනයනය ප්‍රථම වරට ඊයේ සිදු කෙරිණ.

    ඕමානයේ සිට මගීන් 150 දෙනෙකු රැගත් සලාම් එයාර් එස් ටී 1431 වර්ගයේ ගුවන් යානය ඊයේ මධ්‍යම රාත්‍රී මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියේය. එම යානයෙන්, දේශීයව නිෂ්පාදනය කරනු ලැබූ එළවළු සහ පළතුරු කිලෝ 4,000කට ආසන්න ප්‍රමාණයක් ඕමාන් රාජ්‍ය වෙත යැවීම සිදු කෙරිණ. එරට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ද එම ගුවන් යානයෙන්ම පිටත් වූහ.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:18

    Latest News