කැලණිය විශ්වවිද්‍යාලය වසා දැමේ

ඔක් 04, 2020

    කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය ද යළි දැනුම් දෙනතුරු වසා දැමිණ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ උපකාරක පංති පැවැත්වීම ද නතර කර තිබේ.

    Latest News