මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් තවත් 39කට කොවිඩ්

ඔක් 12, 2020

    තවත් පුද්ගලයින් 39කට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,346 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර, අනෙක් 14 දෙනා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News