"විරු සුමිතුරු" නිවාස ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනයට (වීඩියෝ)

දෙසැ 15, 2020
  • ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදු සහ තුවාල ලැබූ රණවිරු පවුල් සඳහා ක්‍රියාත්මක "විරු සුමිතුරු" නිවාස ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කෙරේ.

    ඒහිදී අර්ධ වශයෙන් ඉදිකර ඇති තවත් නිවාස 4,000ක් හා නව නිවාස 450ක් ඉදි කිරිමට අනුමැතිය හිමිව තිබේ. ව්‍යාපෘති කාලය 2022 දක්වා දීර්ඝ කිරීමට ද, ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ඒ්කාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 19:56

    Latest News