රුවන්පුර අධිවේගී මාර්ග සඳහා ඉඩම් අත්පත් කරගැනීම ගැන කැබිනට් තීරණ (වීඩියෝ)

දෙසැ 15, 2020
  • රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හා කණු මතින් ඉදිවෙන වරාය නගර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ නියෝග අදාළ කර ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    ඒ් යටතේ, තක්සේරු කරන ලද මුදල පිළිබඳ බලපෑමට ලක්වන පාර්ශ්වයන්ට ඉඩම් අත්පත් කර ගැනීමේ හා ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටුව වෙත කරුණු ඉදිරිපත් කර, වන්දියට අමතරව සහන ලබා ගැනීමේ හැකියාව පවතී.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 19:56

    Latest News