ගංජා කිලෝ 44ක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

පෙබ 07, 2021

    වියළි ගංජා කිලෝ 44ක් සමඟ සැකකරුවෙකු තණමල්විල, මහවැව රක්ෂිතයේ දී ඊයේ අත් අඩංගුවට ගනු ලැබීය.

    ඒ මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින්. සැකකරු කිතුල්කොටය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News