කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 67,831 දක්වා ඉහළට (වීඩියෝ)

පෙබ 14, 2021
  • කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 67,831 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒම ප්‍රතිශතය 90.62ක්. 8.86%ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් අතර, 6,631 දෙනෙකු ඒ් අතර වේ.

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 22:08

    Latest News