අම්බලන්ගොඩ නගර සභා මහජන ක්‍රීඩාංගනය විවෘත කෙරේ

පෙබ 14, 2021

    නවීකරණය කෙරුණු අම්බලන්ගොඩ නගර සභා මහජන ක්‍රීඩාංගනය අද විවෘත කෙරිණ.

    ඒ්, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා අමාත්‍යාංශය සහ අම්බලන්ගොඩ නගර සභාව ව්‍යාපෘතියට රුපියල් කෝටි 4ක් පමණ වැයකර තිබේ. අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේ ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාගාරය අද විවෘත කෙරුනේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් තිස්පන් ලක්ෂයක් මීට වැය කර තිබේ.

    Latest News