වැලිමඩ මාර්ග සංවර්ධනය

පෙබ 14, 2021

    වැලිමඩ, බොරගස් පැල්ගස්තැන්න මාර්ග කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ කැඳවුම්කරු ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරිණ.

    රේන්දපොළ-අඹේවෙල මාර්ගයේ බුද්ධ මන්දිරය අසල සිට පැල්ගස්තැන්න දක්වා කොටස මේ යටතේ සංවර්ධනයට නියමිතයි. රුපියල් 80 ලක්ෂයක් වෙන්කර ඇති අතර, පවුල් 500කට පමණ මෙමගින් සෙත සැලසේ.

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 19:23

    Latest News