ඊයේ කොවිඩ් මරණ දෙකයි

පෙබ 21, 2021

    ඊයේ (20) දින තවත් කොවිඩ් මරණ දෙකක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 445කි.

    එසේ මිය ගොස් ඇත්තේ, කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    Latest News