මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු 119 , 118 හා 1997 ලබා දෙන්න

පෙබ 21, 2021

    හෙරොයින්, ගංජා, හෂීස් වැනි මත්ද්‍රව්‍යවලට අමතරව අයිස් වැනි කෘතීම ද්‍රව්‍ය ද සමාජයේ පවතින බවත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඒ අනුව 119 , 118 හා 1997 යන දුරකතන අංක වල‌ට මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

    Latest News