හැටන් ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හමුවේ

පෙබ 21, 2021

    හැටන් පොලිසියේ සාජන් වරයෙක් සහ ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක් හා එම පවුලේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයී.

     

    හැටන් ප්‍රදේශයේ පවත්වාගෙන යන පුද්ගලික ජාත්‍යන්තර පාසලක ගුරුවරියක හා ඇයගේ සැමියා සහ දියණිය ද ආසාදිතයින් ලෙස තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.  ඔවුන්ගේ පුතා ඉකුත් සතියේ ආසාදිතයෙකු ලෙස හදුනාගැනිමෙන් පසු මෙම පිරිස නිවස තුලම නිරෝධායනය සදහා යොමුකර තිබිණ.

    Latest News